" සාස්ත්‍රය එක්ක බොරු කරන්න එපා. එතකොට සාස්ත්‍රය පිහිටන්නෙ නෑ. පොතට වැන්දට සාස්ත්‍රය පිහිටන්නෙ නෑ. මහන්සි වෙලා පොත කියවලා තේරුම් ගැනීමයි නිතරම කල යුත්තේ. සාස්ත්‍රය ගෑඹුරට ලබාගන්න තනියම ඉගෙන ගන්ඩ ඕනෑ. තනියම ඉගෙනීම කියන්නෙ පොත් කියවීමයි. හිත නිතරම පිරිසිඳු වීදුරුව වගේ තියාගන්ඩ ඕනෑ. කිසි දේකට කලබල වෙන්ඩ නාකයි. ගමන යන්ඩ ඕනෑ හෙමින්. බොහොම හෙමින්. එතකොට හරි දුර යන්ඩ පුලුවන්. දැනීම ...
↧