අප, ප්‍රංශයේ කර්මලිං නම් කඳුකර භාවනා මධ්‍යස්‌ථානයේ බවුන් වඩමින් සිටින කාලයේ එම අරමේ පොත්ගුලේ තිබුණු ඕමාර් ඛය්යාම් නම් ඉතා වැරදි ආකාරයෙන් සිංහල පාඨකයන් වෙත හඳුන්වා දෙන ලද, දොළොස් වන සියවසේ ජීවත් වූ පර්සියානු කිවිඳුන්ගේ රුබය්යාත් කෘතියෙහි ප්‍රංශ පරිවර්තනයක් අපගේ ඇස ගැටුණි. (Les Quatrains du Sage Omar Khayyam de Nishapour et de ses epigones නම් වූ එය ප්‍රංශ රජයේ මුද්‍රණාලය විසින් ...
↧