ඉක්කෝලෙ කාලෙ කතා ලියන්ඩ ගත්තට බස්සිට ලියන්න ලැබුනෙ දුකාගෙ කතාව විතරයි නෙව. ඉතිං ඕං බස්සි අද කියන්න යන්නෙ අපේ ඉක්කෝලෙ හිටපු කොමා ගැන.කොමා යනු කවරහු ද? කොමා තමයි අපිට දහය, එකොළහ වසරවලදි කොමස් ඉගැන්නුව සෑර් තුමා. තරමක් උසින් අඩු, කැරලි කොණ්ඩයක් තියෙන, පාං බාගෙයක් වාගෙ වෑන් එකක එන අපේ කොමාව ශානු අක්කා එහෙමනම් සජීවීව දැකලා ඇති.ඔය කොමස් කියන සබ්ජෙට්ටුව අපිට ...
↧