ටීනේජ් කාලේ කියන්නේ ගැටවර වියේ කියන එකයි. ටීනේජ් කිව්වාම ඒකේ හරියටම වයස් සීමාව, ඒ කියන්නේ තර්ටීන් (අවුරුදු 13) සිට නයින්ටීන් (අවුරුදු 19) දක්වා, ප්‍රමාණාත්මකව අඩංගු වෙනවා. නමුත් ගැටවර වියේ කිව්වාම ඔය කියන ගැටේ සයිස් එක ගැන හරියට ප්‍රමාණාත්මකව අදහසක් ගන්න අමාරුයි.ගැටිස්සී කිව්වාම කේස් එක වෙනස් වගේ! සමහර විට ගැටිස්සියන්ට හිත යන කාලේ කොල්ලන්ට ගැටවරයෝ කියලා කියනවා ඇති.ඒත් අර ගාමිණී ෆොන්සේකා ...
↧