අපි කුඩා කාලයේ පාසලේදී ගණක (කැල්කියුලේටර) භාවිතා කිරීම තහනම් විය. එවකට තිබුනේ ඉතා සරල උපකරණ නමුත් ගණක භාවිතයෙන් මොළේ මොට්ට වෙනවා වැනි අදහසක් එකල ගුරුවරුන් හා දෙමව්පියන් අතර පැවතිනි. අත් අකුරු අවලස්සන වන නිසා බෝල් පොයින්ට් පෑන වෙනුවට තීන්ත පෑන නිර්දේශවූයේද මෙවැනි පසුබිමකය. අද නම් ගැජට්වලට දරුවන්ටත් කලින් ඇදී යන්නේ පියවරුන්ය. නමුත් මීට දශක තුන හතරකට කලින් අපේ සමාජය තාක්‍ෂණික ...
↧