ඔන්න එහෙනම් අද මම කට්ටියට ගෙනාවා තවත් වටිනා දෙයක්..මේක ඉතෙන් ගොඩක් ම වැදගත් වන්නේ android තියෙන කට්ටියට තමා.... අද මම ඔයාලට දෙන්න හදන්නේ android වලට එන NFS Most Wanted 2013 full version එක..මේක හදල තියෙන්නේ 3D Type එකට .. ඇත්තටම කිව්වොත් PC ගේම් එකට වඩා ලස්සනයි...වැඩි කථා ඕනේ නැ නේ....කට්ටිය එහෙනම් ගහලම බලන්නකෝ වැඩේ කොහොමද කියලා...මම ලහිරු දර්ශන විද්‍යාරූප ...
↧