ලංකාවෙ කොමඩියන්ලා කියන්නෙ අපි කිති කවාගෙන හිනාවෙන්න ඕන වර්ගයේ විහිළු කරන කට්ටියක්. ඇ`ග අඹරනවා සහ දෙපැත්ත කැපෙන කතා කියනවා ඇරුණම මෙහේ කොමඩි වලට ගැඹුරක් හෝ අදහසක් නෑ. විශේෂයෙන්ම මේ අවුල පේන්නෙ සිනමාව හරහා බිහිවෙන කොමඩි චරිත වලින්. ඇත්තටම මට දුක හිතිලා තියෙනවා බැරි බැරි ගානෙ මිනිස්සු හිනස්සවන්න ද`ග දාන විදිහට. අපි කොමඩි කියල මෙහේ දකින්නෙ කෝලං. මේක හින්දම මං හිතන්නෙ ...
↧