“කෝම්පිට්ටු ඉදීයන් කෝම්පිට්ටු ඉදීයන් රෑට බතට අපට කන්න කෝම්පිට්ටු ඉදීයන්” පොල්කට්ටට තව එකකින්... තුනක් තට්ටු කරපු සැණින්... ඉදුනා බත් අපූරුවට... ඊයේ වගේ මතකයි මට... කුස්සියේ හැලිවලං වලට... මොන කෙංගෙඩියක් වෙලාද... කෝම්පිට්ටු වගේ නොවෙයි... රෑට බතට ඔහුට කන්න... වැලිබත් නොඉදෙනා හැඩයි... පොල්කටු අං දෙක දමාපු ... පොල්පිති හරකෙක් පදින්න... වලංකටුව හරි කොටුවට... විසිකරලා උජාරුවට... තනි අන්ඩෙන් පෙර වාගේ... බට්ටා පනින්නට ...
↧