මා මුලින්ම සිංහල බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 අප්‍රියෙල් 11 වෙනිදාය. ඒ කතන්දරකාරයා යන ආරූඩ නාමයෙන් නොව මගේ ඇත්ත නමිනි.මුල් කාලයෙන් පසු යාවත්කාලීන නොවුණත් වසර නමයක් ගතවෙමින් පවතින අද ද මේ බ්ලොගය නිරුපද්‍රිතව ඇත.මේ අනුව, මා මුල්ම සිංහල බ්ලොග්කරුවායැයි සමහරවිට කෙනෙකුට සිතෙන්නට හැක. එසේ වුවද, නොවූවද මම එලෙස නොකියමි. එයට හේතුව නම් මා එදා කලේ සිංහලෙන් බ්ලොග් ලිවීමක් නොව, සිංහල ...
↧