අඳුරු අහස් ගැබ කෙළවර රන්වන් පෑයෙන් පායන පහන් තරුව දැක ගන්නට ඒ බව දැන හෝ නොම දැන ඔබත් මමත් අපි හැම දෙන යමින් සිටිමු එකම අතට ඒ ගමනේ මට හමු වන ගල් පරුවත හෙල් ප්‍රපාත මට වාගෙම ඔබ හැමටත් යම් දවසෙක හමු වනු ඇත දෙපය බැඳෙන මළ පුඬුවෙන් ඔබ යන මග ඇහිරී බෙරුව ඉසින අයස මඬින් ගත කිලි කුණු තැවරී ...