මිනිස් සංහාරයට වගකිව යුතු රටක නිෂ්පාදන තම වෙළෙද සංකිර්ණයෙහි අලෙවි නොකරන්නැයි පවසා ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත ආහාර වර්ග රැසක් තමිල්නාඩුවේ නීලගිරි නමැති සාප්පු සංකිර්ණයේ අලෙවියට තබා තිබියදී විනාශ කරන්නට එම ප‍්‍රාන්තයේ සිසුන් පිරිසක් විසින් කටයුතු කර ඇත.ලංකාවේ නිෂ්පාදන ආහාර වර්ග තමිල්නාඩු වෙළෙදපොළෙන් ඉවත් කරන්නැයි බල කරමින් පැවැති උද්ඝෝශණයක් අතරතුරේදී මෙසේ සිදු වි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.‘ශ‍්‍රිලංකික නිෂ්පාදන වර්ජනය ...
↧