මම සාමාන්‍යයෙන් මේ වගේ එවුවා මීට කලින් බස්සිගේ නවාතැනේ පල කරලා නැහැ. ඒත් මේ සින්දුව ඇහුවාම මාව අමුතුම ලෝකෙකට පාවෙලා ගියා වගේ දැනුනා. ඒ හැඟීම ඔයාටත් දැනේවිද බලන්න.අහලා බලන්න මෙන්න සන්ඩේ නයිට් ඉස්පෙසල්..... වේදිකාවේ අසුනකට බරවීදහසක් නෙතු අතරේ.. අතරමංවීආදරේ කියාදෙන්න බෑරෝමියෝ.........ශිෂ්ඨාචාරේ මානවයා හා,ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා...... //අනාගතේ ඉතිහාසය ගොඩනගනා දාවැගිරී දියවෙයි ආදරේ......රෝමියෝ............දෙතොලේ ඔබෙ රැදී දහසක චුම්භන පිසදාකොපුලේ ඇගෙ තැවරුනුදහසක ඛේඨය පිසදාසිපගනිමින් ...
↧