ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන දුරකථන සඟරාව අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවා එලිදැක්වීමේ වැඩ පිළිවෙල යටතේ නිපදවූ ප්‍රථම සිංහල යෙදවුම් මෘදුකාංග ත්‍රිත්වය පසුගිය ජනවාරි පලවෙනිදා එළි දැක්වූවා. මෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඔබේ ජංගම දුරකථනයට නොමිලේ ස්ථාපනය කරගෙන ඒවා ක්‍රියාත්මක වීෙමිදී ඔබේ අත්දැකීම් ගූගල් ප්ලේ හි සඳහන් කරන්න. අප විසින් […] ...
↧