චූ කියන්නේ අප්පිරියාව උපද්දවන වචනයක්. මා ඉතා කුඩා කළ ” මේකට ” කීවේ ” චූ” එක කියලාය. ” අම්මේ … මගෙ චූ එක චප්පෙක් කාලා ” මගේ චූ එක පත්තෑයෙක් කා ඇත. එය බලා ඉඳිද්දී ඉදිමී ආවේය. ඊට ටික කලකට පසු එය ඉබේම ” චූසකේ” විය එය කට හුරු වචනයකි. පොඩි ළමයින්ගේ හැටි එහෙමය. උසස් පෙළ සිටියදී උද්භිද විද්‍යා ...