ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් කුල දරුවන් 150 දෙනකු සසුන්ගත...
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් ශාසනය තුළ දිගු කලක් රැඳෙතැයි බලාපොරොත්තු තබමින් සසුන්ගත කිරීම උදෙසා උපන් කේන්ද්‍රය ද (ජන්ම පත්‍රය) අනුවද ඒ සුදුසුකම සනිටුහන් කරන කුල...
View Articleඅවුරුදු නමයක්...ඒත්....සියල්ල එහෙමමයි!
" ඔව් දැන් මොරටුව ගාලු පාර එකම සුන් බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා. අවට ධීවර නිවාස සියල්ලක්ම පාහේ මහ මඟට වතුරත් සමඟ ගසා ගෙන ඇවිත් බවයි දැන් අපිට පේන්නෙ"සිංහරාජයෙ වැද්දගල පිවිසුම අසල නවතා තිබූ ලොරි රථයක...
View Articleඉදිරි සංචාරක ඉලක්‌ක ජයගැනීමට නම්
පසුගිය වසරවලදී අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණයේ වේගවත් වර්ධනයක් සිදුව තිබුණත්, රජයේ සංචාරක ඉලක්‌ක සපුරා ගැනීම අතින් අප ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණදී සිටින බව පෙනේ. "මහින්ද චින්තන" වැඩපිළිවෙළේ සඳහන්...
View Articleසෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කඩිනමින්
අක්‌කර 800 ක පමණ භූමි භාගයක ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි උද්‍යානය ඉදිකිරීම් කටයුතු මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත.සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ආනන්ද ලොකු රණමුක මහතා පවසන අන්දමට මෙම...
View Articleදිය පොදක් නැතිව දුක් විඳින කොබ්බෑකඩුව ශ්‍රී වර්ධනාරාම විහාරය
යටිනුවර - කොබ්බෑකඩුව ශ්‍රී වර්ධනාරාම විහාරය, 1939 වසරේදී ආරම්භ කරන ලද හතරලියද්ද ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති සුන්දර පරිසරයක් සහිත පුද බිමකි.පරිසරය සුන්දර වුවද මෙම විහාරය මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව...
View Article“ජාතික හැදුනුම් පත බලයි. මුහුණ නොබලයි” – ඩයලොග් සමාගම.
ඔහු උපතින්ම අබාදිතය. පොලිසිය සහ ඩයලොග් සමාගම දිගින් දිගටම පිඩාවට පත් කරනු ලබන්නේ එවැනි පුද්ගලයෙකි. මිට හේතුව ඔහුගේ ජාතික හැදුනුම් පත උපයෝගී කරගෙන සිම් කාඩ් ලබා ගන්නා පුද්ගලයින් ඔහුගේ නම උපයෝගී කරගෙන...
View Articleඉන්දුනීසියානු ගල් ගුහාවලින් මීළඟ සුනාමිය එන දිනය කිව හැකියි - විද්‍යාඥයෝ
ඉදිරි ශතවර්ෂවලදී තවත් සුනාමියක් එන බව විද්‍යාඥයෝ කියා සිටිති.2004 දෙසැම්බර් 26 දා සුනාමිය ඇති වූ ප්‍රදේශයේ පිහිටි ගල්ගුහා පරීක්‍ෂා කළ විද්‍යාඥයන් පිරිසක් මේ බව හෙළි කර ඇත.මෙම ගල්ගුහා විමර්ශනයට ලක්...
View Articleදහ අටටත් කලින් මහ වැඩක් කරලා
වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක්ව මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙනගොස් ඇයව දුෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.පැහැර ගැනීමට ලක්ව ඇත්තේ නවගත්තේගම -...
View Articleපරිගණකය කැඩූනයි කියා විදේශිකයන් රැසක් රස්තියාදු කරවයි - Tickets issue problem...
ljqvq,a, cd;sl WoHdkfha w,ska keröug meñfKk foia úfoia ixpdrlhkag m%fõYm;% yd jdyk n,m;% ,ndoSu m%udo ùu ksid fndfyda úfoaYslhkag wdmiq yeÍ hdug isÿj ;sfnkjd. m%fõYm;% ksl=;a lrkd mß.Klh udi tlyudrl...
View ArticleBTRC tresspasses into central bank’s turf
Bangladesh Telecommunication Regulatory Commission has been dictating the termination rate of international voice traffic. This foolish act has made bypass pervasive and unstoppable. Now BTRC has...
View Articleඅපරාධ O.I.C කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගන්න ගිහින් මාට්ටු
මහව පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා බ්‍රහස්පතින්දා (26) මහවකාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීමට තැත් කළ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ,...
View Articleඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි..
ඔබ පරිගණකය භාවිතා කරන විට අත් වැරදීමකින් හෝ වෙනයම් කාරණාවකින් ඔබට අවශ්‍යම ෆයිල් එකක් මැකී ගිය හොත් එය නැවත ලබා ගැනීමට දැන් ලතවිය යුතු නැත.ඒ සඳහා දැන් මෘදුකාංග තිබෙන බැවිනි.ඔබ අතින් මකා දමන ෆයිල් එක්වරම...
View ArticleSri Lankan cricketers at Atlantis Hotel Dubai with friends and family
Sri Lankan cricketers with friends and family in Dubai, December, 2013.
View Article