Quantcast
Channel: Kottu: Latest Posts
Browsing all 63624 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

You Want Rankings or You Want Paying Customers ?

I often get emails asking for SEO quotations. In general they fall into two types. The first type is people asking for SEO packages which are made famous by SEO companies. The second type are the ones...

View Article


Image may be NSFW.
Clik here to view.

Banning Facebook in Sri Lanka?

I am sure all “Facebookers” out there are deeply saddened by the rumors going round regarding the ban of Facebook! Facebook, the world renowned social media network, recently caught the public’s...

View Article


Image may be NSFW.
Clik here to view.

Devastating spell - Lasith Malinga 5/52 v Pakistan, Asia cup, 2014

View Article

Image may be NSFW.
Clik here to view.

Love Rain [EP 04] | ආදරය නවතීවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 4 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොකක්ද කියලා මතක් කර ගමුකො. කලින් කොටසෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය හැමෝටම අහුවුනානෙ. එවගෙම කට්ටිය ඔක්කොම ඉන්හා එක්ක තරහා උනා. ඉන්හායි යුන්හෙයි දෙන්නා රැ තනියෙම...

View Article

Image may be NSFW.
Clik here to view.

What the Modern World Owes Slavery

At this time when all the talk in Sri Lanka is about human rights violations, it may be also the time to look at slavery and its economic gains for the west.ExcerptsHaitian slaves began to throw off...

View Article


Image may be NSFW.
Clik here to view.

අමරපුර නිකායෙන් ඵෙතිහාසික තීන්දුවක්! භික්ෂුන්ට දේශපාලනය තහනම්

-Mawbima :2014/02/26- අවසර නැතිව උද්ඝෝෂණ-පෙළපාළි බෑ මැතිවරණ් කටයුතුවලට සහභාගි වෙන්නත් බෑ බිම වාඩිවීම් -පහරදීම්-පරුෂ වචන කීම තහනම් The post අමරපුර නිකායෙන් ඵෙතිහාසික තීන්දුවක්! භික්ෂුන්ට දේශපාලනය තහනම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Andala Rakshasi (2012) | පරිත්‍යාගය…. [සිංහල උපසිරැසි සමඟ]

සුබම සුබ දවසක් වේවා හැමෝටම … ඔන්න 3වන නිර්මාණය ඔයාලාට ගෙනාවා… මම ගියසැරේ life is beautiful චිත්‍රපටයට දාපු සබට තිබ්බ ප්‍රතිචාර එක්ක එක දෙයක් දැනුණා.. මේ වෙබ් අඩවියට එන ගොඩකට තෙලිගු චිත්‍රපටවලට ගොඩාක්...

View Article

Image may be NSFW.
Clik here to view.

ආගන්තුකයා කතා කළා!!!

හද ගැබ සුසුවඳ මල් පිපුණාඒ වට තොස් බමරිඳු පිරුණාමුදු සොමි කිරණක් සිත දිලුණාමහ වැසි එක මොහොතින් නිවුණාමුව මත තුට ඇඳ රැඟුම් ගෙනාසිටි මුත් හද කඳුළක් ම වුණාවත නොව හදවත තුටින් පිනාබෝ කලකින් අද සිනාසුණාඔබ හද...

View Article


Image may be NSFW.
Clik here to view.

SL A vs Eng A 3rd unofficial Test : Pre Match Press Conferece

View Article


Image may be NSFW.
Clik here to view.

Malinga turned the game - Mathews

View Article

Image may be NSFW.
Clik here to view.

Captains unveil 2014 Asia Cup Trophy

View Article

Image may be NSFW.
Clik here to view.

'Lasith Malinga destroyed us' - Misbah Ul Haq

View Article

Image may be NSFW.
Clik here to view.

කොටි මෙන්ම ඉන්දීය හමුදාවත් ම්ලේච්ඡ ක්‍රියා කළා - අමිර්තලිංගම්ගේ පුතා කියයි

අමිර්තලිංගම්කොටි ක්‍රියාකාරීන් සහ ඉන්දීය සාම හමුදාවද ම්ලේච්ඡ ක්‍රියා සිදුකළ බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයාව සිටි අමිර්තලිංගම්ගේ පුත් බහතිරානන් අමිර්තලිංගම් පවසයි.සටන්කාමී කණ්‌ඩායම්ද...

View Article


Image may be NSFW.
Clik here to view.

උතුරු නැගෙනහිරින් හමුදාවට අලුතින් අක්‌කර 600 ක්‌ දෙයි

උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි හමුදා කඳවුරු ශක්‌තිමත් කිරීම සඳහා හමුදාවේ ඉල්ලීම මත රජය විසින් අලුතින් ඉඩම් අක්‌කර හයසියයක්‌ ලබා දී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා...

View Article

Image may be NSFW.
Clik here to view.

කැලම් මැක්‌රේගේ චිත්‍රපටය ඉන්දියාවේ තහනම් කරයි

මාර්තු 03 වැනිදා සිට චැනල් ෙµda රූපවාහිනිය මගින් ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකාවට එරෙහි කැලම් මැක්‌රේගේ "නෝ µයර් සෝන්" චිත්‍රපටය ඉන්දියානු රජය තහනම් කර ඇත.මෙම චිත්‍රපටයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බළසේනාවේ උපසේවය වසර 34 කට පසු යළිත්

අභිමානවත් ඉතිහාසයකින් හෙබි පෞඪ සේවයක්‌ වන ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බළසේනාවේ උපසේවය වසර 34 කට පසු යළි ස්‌ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවැසීය.ඒ යටතේ...

View Article

Image may be NSFW.
Clik here to view.

ගවකුර රෝගය හා මුඛ රෝගය පැතිරීම නිසා ප්‍රදේශ කීපයක ගව මස්‌, එළු මස්‌, ඌරු මස්‌...

වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය හා අම්පාර යන ප්‍රදේශවල කුකුළු මස්‌ හැරුණු විට එළු මස්‌, ගව මස්‌ හා ඌරු මස්‌ අලෙවි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කොට ඇත.මේ පිළිබඳ චක්‍රලේඛය හා ගැසට්‌...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉන්දීය සාම හමුදාවේ වැඩ ගැන සොයන්න ගැසට්‌ පත්‍රයක්‌

ඉන්දීය සාම හමුදාව සමයේ සිදු වූ අතුරුදන් වූවන් සහ පැහැරගෙන යැම් ගැන විමර්ශනය කිරීම් සඳහා ගැසට්‌ පත්‍රයක්‌ ප්‍රකාශයට පත්කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවසීය.මෙයට හේතු වී ඇත්තේ 1987 සහ...

View Article

Image may be NSFW.
Clik here to view.

ඡන්දදායකයිනි. මේ ඔබේ වාරයයි

එළඹෙන දකුණු හා බස්‌නාහිර පළාත් සභා මැතිවරණ පිළිබඳ සරු කාලය දැන් පැමිණ තිබේ. පාට පක්‍ෂය සලකුණ කුමක්‌ වුවද වැදගතෙකු එවීම ඡන්දදායක දායිකාවන් වශයෙන් ඔබට පැවරී ඇති වගකීමය. පළාත් සභා ක්‍රමය සඳහා හේතු කාරක වූ...

View Article

Image may be NSFW.
Clik here to view.

මුතුරාජවෙල අභයභූමියේ සොහොන මත සිහින නගරය ඉදිකෙරේ

තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කරගෙන එය තිරසාර ලෙස භාවිතයට ගැනීම සඳහා කලකදී මුතුරාජවෙල මහ සැලැස්‌ම නිර්මාණය කෙරුණද එය තවමත් හමස්‌ පෙට්‌ටියේ සිරවී ඇත්තේ දෛවයේ සරදමකට වැනිය. මෙම...

View Article
Browsing all 63624 articles
Browse latest View live


Latest Images