එක් එක් පුද්ගලයින්ගේ ජීවිත සහ ඔවුන්ගේ වටිනාකම් ගැන තීරණ ගැනීම මට කල නොහැකි දෙයක් වුවත් මේ ගැන මගේ අදහස් දැක්වීමේ වරදක් නැතිබව සිතෙන නිසා මේ වෙඩින් මේනියාව ගැන මගේ අදහස් කෙටියෙන් දැක්වීම මේ ලිපියේ අරමුණයි.අපේ සමාජයේ වර්තමානයේ ඇති මේ වෙඩින් ගැනීමේ ශෛලය මේතැනට පත්වුනේ කොහොමද කියල කියන්න මට අවබෝධයක් නෑ. නමුත් වර්තමානයේ ඇතිවී තිබෙන වෙඩින් ගැනීම මේනියාවක් බවට පත්වී ඇති ...
↧