ධනපති අර්ථ ක්‍රමය පිළිබඳ විවේචනාත්මක මෙන්ම විද්‍යාත්මක විචාරයක් ද වන කාල් මාක්ස් විසින් රචිත වෙළුම් තුනකින් යුත් 'ප්‍රාග්ධනය' කෘතියෙහි, සිංහල පරිවර්තනයෙහි දෙවැනි වෙළුම එළි දැක්වීමේ උළෙල, 2014 මාර්තු 05 දින සවස 4:00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශාලාවේදී පැවැත්වේ. පරිවර්තනය ජයතිලක ද සිල්වා ගෙනි. එදින ආචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, "ප්‍රාග්ධනය කෘතිය සහ නූතන ගෝලීයකරණය" යන මැයෙන් විශේෂ දේශනයක් ද පවත්වයි. කෘතිය ...
↧