මැලේශීයා ආශියාන්තරේ අන්තරස්දාන වෙලා තවම දවස් ටිකයි නෙ… මමත් මෝඩකමට දැම්මා පොරවල් වලට අභියෝගයක්… කියපල්ලකෝ තියෙන තැන කියලා… කියලා කට ගන්න ලැබුණෙ නෑ ආයිබොවං…. අර ගියපාර 20/20 කුසලානෙ අපි අනිවාර්යයෙන්ම ගන්නවයි කියපු බණ්ඩාර හ්උත්තමයා ටක්කෙටම හරි යන්න කිවුවෙ නැතෑ මෙන්න මෙහෙම… මේක හරියන්නෙ නැති නිසා මම අපේ රටට නම්බුවක් ලබා දෙන්න කියලා දන්න කියන කීප […] ...
↧