ශාක විද්‍යා සංගමය (Botanical Society) මඟින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ශ්‍රමධානය මේ වසරේදීත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එය මේ මස (මාර්තු) 22 වන දා සෙනසුරාදා උදෑසන 9.00 සිට ශාක විද්‍යා (Plant Sciences) අංශ පරිශ්‍රයේ දී අධ්‍යන කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද සහයෝගය ඇතිව පැවැත්වේ. ඒ සඳහා ශිෂ්‍යන් වශයෙන් ඔබ සැමගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කර සිටිමු. අධ්‍යන කටයුතු ...
↧