BMICH ගින්න හා නව නිපැයුම්කරුවෝගිනිදලු අහසට නැඟුණි. එක විනාඩි විස්සකින් සියල්ල දා අළුවී ගියේ නොසිතූ ලෙස ය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සහසක් නිමවුම් කළ නිර්මාණකරුවන්ගේ දහසක් බලාපොරොත්තු වලට කුමක් වුණිද? ඒ ගැන දැක ගන්නට අපි ඔවුන් සොයා ගියෙමු. ඒ වන විටත් තාවකාලික ගොඩනැඟිල්ල මෙන් ම එහි තිබුණ නිර්මාණ සියල්ල දා අළුවී ගොස් තිබුණි. ඒ පැතුම් බිඳී ගිය ද ප්‍රදර්ශනය අතර ...
↧