අනිද්දා සිට සා.පෙළ විභාගයට යන්න මෙන්න හොඳම නැකත්ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධනගෙන්ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජනාධිපති ජ්‍යොතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා අනිද්දා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට විභාගය සඳහා නිවෙසින් පිටත්වීමට සුබ මුහුර්ති ඉදිරිපත් කරයි.තුනුරුවන් සරණින් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් මේ සුබ මුහුර්තීන්ගෙන් විභාගයට පිළිතුරු ලිවීමට පිටත්වන දූ දරුවන්ට අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට භාග්‍යය හිමිවේවා ...
↧