(අවුරුද්ද ගැන ලියන්න දේවල් හිතේ ගොඩ ගැහුණත්, බ්ලොග් කාරයින්ට සැරින් සැරේ හැදෙන මානසික කම්මැලිතාවය කියන ලෙඩේ නිසා ලියාගන්න බැරි වුනා මොකවත්. ඉතිං පරණ පොතකින් කෑල්ලක් දාලා ජාමෙ බේරගන්න හිතුනා.)විචාරක මහත්තයගෙ පුස්තකාලෙන් කොප්ප ගහලා, ඩ්‍රැකියත් පටන් ගත්තා මගේ පුස්තකාලෙන් පොත් ගැන පොඩි හැඳින්වීමක් දෙන්න.හා හා පුරා කියලා ඩ්‍රැකියා හඳුන්වලා දෙනවා, සුනන්ද කෝදාගොඩ කියන පරණ පුවත් පත් කලා වේදියා ගේ සරළ විනෝදාත්මක ...
↧