ලැබුවාවූ අලුත් අවුරුද්ද, ඔබගේ සියළු පැතුම් ඒ අයුරින්ම ඉටුවන සෞභ්‍යාග්‍යමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... සයිබර් සිහින බක්මහ උළෙල ගැන ඔයාල හැමෝම හොදින් දන්නවානෙ දැන්, තවමත් ඔයා බක්මහ උළෙලට එන්න ලියාපදිංචි වෙලා නැත්තන් දැන්ම ලියාපදිංචි වෙන්න, මොකද 15 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ලියාපදිංචි කිරීම අවසන් කරනවා.පහල තියෙන්නෙ ලියාපදිංචි වීමට අදාල ලින්ක් එක.ලියාපදිංචි වීම සදහා පෙරේදා දින වන විට ලියාපදිංචි වී ...
↧