හමුදා ප්‍රහාරවලින් ඉකුත් සති අන්තයේ මරුමුවට පත් ගෝපි නමැති කොටි නායකයා සහ තවත් කොටි සාමාජිකයන් දෙදෙනකු සමග කිට්‌ටු සම්බන්ධයක් ගොඩ නැගූ බව කියනු ලබන ද්‍රවිඩ එක්‌සත් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් පොලිස් ත්‍රස්‌ත විමර්ශන අංශය අද හෙට ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ.මරුමුවට පත් ගෝපි ළඟ තිබූ ජංගම දුරකථනයක මෙම මන්ත්‍රීවරයාගේ දුරකථනයේ අංකය සටහන්වීම මෙලෙස පොලිස් පරීක්‍ෂණ ආරම්භ කිරීමට හේතුවී තිබේ.කොටි සංවිධානයට ...
↧