[සේකර ගේ උපන්දිනය නිමිත්තෙන් ආදිවාසියනි, අවදි වෙව් අඩවියේ පල කර තිබු පින්තුරයකි. සටහන අපට පෙනෙන්නට ශෙයා කල අමන්දා අබේසූරියටත් ස්තූතිය]තාමත් ඒ නුවරපාර අධිවේගී වෙන්න කලින් ඒ කළු දුම්රොටු අස්සෙන් ඒ තරම්ම අලුත්ම නැති කැළණි පාලම උඩඒ විදුලියමේ විදුලිය චීන විදුලිය දෙසිය තිහෙන් බර ගානක් කොමිස් ගහලා වෝල්ටේජ් එක එක ගානක නැහැ බලුප් වගේ ගැහෙන්නේ අපේ හිත දශක කීපයක් දුම්මැස්සේ වේලෙමින් ...
↧