පෙරැළී සීත සයනය මත කුඩු පට්ටම් වූ දුඹුරු කොළ ඒ මත නොකියවූ කවියක් මහත් කැළඹිල්ල සියලු දේ අමතක කරවන ඔබට බෑ මේ අකුරු කියවන්න කටු පෑන තබා ඇස් මත හෙමින් තෙරපන්න මටත් නොහැකියි අකුරු කියවන්න ඒ අපේ අන්ධ බව දිගින් දිගටම ආදරේ නොකියවා ඉන්න තව මොහොතකට නවතින්න දුඹුරු කොළ මත අතැඟිලි ගෙන යන්න මේ ගැඹුරටම ගිලී ගිය සලකුණු අතර ...
↧