නිහඬ
බර ඇති නිහඬ බවකට තනුවක් වේවි හුස්ම ද නිදිමත දෑස මතුපිට අමතක හීන එක එක දුර අර තැවෙන අහසක හිරු ඉරි ඇඳී නැතිවෙන සීතල අහුරු අරගෙන මීදුම බිඳිති විසිරෙන තනි නිල් සයුරු තලයක කිමිදී මැකුණු තරුවක කැළඹී දිලුණු...
View Articleඋරුමයක කරුමය
ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1492 වසරේදී ඇමරිකාව සොයාගන්නා විට ලංකාවේ තිබී ඇත්තේ කෝට්ටේ රාජධානිය වන අතර වීර පරාක්‍රමබාහු viii ගේ පාලන කාලය විය. අද වන විට නන් දෙසින් පැමිණි පෘථිවි වාසීන් ගේ එකමුතුවකින් සැදුම්...
View ArticleSocial media marketing
Social media marketing refers to the process of gaining website traffic or attention through social media sites.[1]Social media marketing programs usually center on efforts to create content that...
View Articleමගේ අහසෙහි හැඩය
කවාකාර, ත්‍රිකෝනාකාරහතරැස්ද අසමමිතිකදගිනිය හැකි තරම් වෙතිකවුලුවකට උරුම හැඩතල - මෙදියතබොහෝ වෙහෙසෙමි මමමගේ අහසෙහි හැඩය ගැනඅහසෙහි හැඩය ඇද දෙනකව්ලුවකට උරුම හැඩතලගිනිය හැකි තරම් වෙති - මෙදියත ...
View Articleගෑස් මුහුණු සහිතව
අපි ගෑස් මුහුණු සහිතව විස ගලන තැනක සංකීර්ණ ගණිත ගැටලුවක මෙන් කිසිවෙකු කතා නොකරන නළල රැළි සාදන මරණයට බය නැතිවම දෙතොල් පාට ගල්වන කෙස් කළඹ සකසන කිංකිණි සිනා වැගිරෙන මුද්‍රික පාන අතින් අත මාරු වන තොලින්...
View Articleඅල්මඩිත්ත ගියපු කතාව.................
අල්මඩිත්තට හිරු හිනාවෙයිඋදෑනැක්කෙම එකහෙලා.කෙහෙල් දල්ලට පාට වෙන්නටකුඹුරු යායම සැරසිලා.කන්ද මුදුනේ ලන්ද අස්සෙන්ගලන හීතල වතුර පාරකි.වක්කඩේ කැඩුවම ලියැද්දටඉහේ පීදුනු මල් හිනාවකි.මැටි ගසා අතු හෙවිල්ලා...
View ArticleThe heartbeat of our country has a name
[This is a love note unlike any other I've ever written. For Rukshan Abeywansha I would happily give all the words I have and remain silent forever, if it would mean that he walks again. If you want to...
View Articleරිදුම කුඩා කවියක්
පෙරැළී සීත සයනය මත කුඩු පට්ටම් වූ දුඹුරු කොළ ඒ මත නොකියවූ කවියක් මහත් කැළඹිල්ල සියලු දේ අමතක කරවන ඔබට බෑ මේ අකුරු කියවන්න කටු පෑන තබා ඇස් මත හෙමින් තෙරපන්න මටත් නොහැකියි අකුරු කියවන්න ඒ අපේ අන්ධ බව...
View Articleඒත් ඔබ එහෙම කරන්නෑ කිසි විට
එදා හරියටම සඳුදා දවසක් එක්ටැම් ගෙයින් ආවේ පැනලයි මම අපි ඇවිද්දෙ මුහුදු වෙරළේ ඇගේ ගෑවෙන නොගෑවෙන පරතරෙන් හිස හැරෙව්වොත් වමට සිකුරුයි ගැටෙනවා කම්මුල ඔබෙන් හමනවා මෘදු විලවුන් සුවඳ යාන්තමින් මින්ට්...
View Articleනිළි වැස්සට පෙර
රඹ කොළ යාය මැද පිහාටුවක් මෙන් ගිලි ගිලී ඉන්න ඔබේ සම මත තැවරෙන්න මදක් ඉඩ දෙන්න දූවිලි බිදක් හුස්ම ගෙන කුඩා කිවිසුමක් හරින්නට ඉඩ දෙන්න රඹ කොළ යාය මැද සර්පයෙකු මෙන් දගර ගැසීගෙන ඉන්න වෙළී ඉසියුම් කය මත මට...
View ArticleYOSEMITE OSX Apple Special Event – WWDC14
Apples WWDC 2014, Most Highlighted event in all over the world, All tech geeks looks FWD what’s new with Apple OSX and IOS. Apple Got 9 Billion Registered Developer and 13 years is the youngest...
View Articleමට දැනේ ඒ ඔබේ හිරිහැරය
තට්‍ටු කර තට්‍ටු නොකර හැම විට ඇතුළු වන මිල අධික දොරෙන් මෙපිටක මට දැනේ හිරිහැරය නොසිතාම සිදු කරන ඔබ ලකුණු කළ සිතියමක් මෙන් නොවෙනස්ව සෑම රටක්ම නිශ්චිත තැනක රදවගෙන මම අලුතින් සොයා ගත් දූපත ඒත් ඉක්මනින්...
View Articleචුම්බනය | TheKiss
තරුණයා ලියුම් තෝරන්නෙකි. ඒ තරුණකමට ගැලැපෙන රැකියාවක් නොවේ. හාත්පස වෙඩි උණ්ඩ සතුරාගේ ළය සොය සොයා ඇවිදින විටත් තරුණයාට සිදු වූයේ ලියුම් තෝරන්නටය. දුඹුරු දිගු කවර,කෙටි කවර,ලාකඩ තැවරූ බරසාර කවර ඒ අතර...
View Articleමට දිරවන්නේ නැති උන්
බුකියේ/සයිබරයේ ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ටයිප් කරන උන්තමාගේ ස්ටේටස් වලට, කමෙන්ට් වලට ලයික් වැටීම නිසා තමා පොරක්ය, බුකියේ රජවරු ය කියලා හිතාගෙන ඔටුනු කියලා හිතාගෙන අංතට්ටු දාගෙන ඉන්න අධිමාන්නයෙන්...
View ArticleFIFA 2014 ලෝක කුසලාන ගමන් මග වෙනස් කරන තරඟ!
ලංකාවේ වේලාවෙන් බලන්න හොඳ තරඟජූනි 15 ඉරිදා 3:30 AM එංගලන්තය - ඉතාලිය ජූනි 15 ඉරිදාජූනි 15 ඉරිදා 6:30 AM අයිරි කෝස්ට් - ජපානයජූනි 16 සඳුදා 21:30 PM ජර්මනිය - පෘතුගාලයජූනි 17 අඟහරුවාදා 3:30 AM ඝානාව -...
View Article