රස පරීක්ෂක වාර්තා ලබාගැනීමටත් පෙර සිටම අළුත්ගම ජාතිවාදී කෝලාහල සිදුවීමෙන් පසු විනාශවූ සුන් බුන් හමුදා මැදිහත්වීමෙන් ඉවත් කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන්නේ සිදුවීමට අදාළ සාක්ෂි සැඟවීමටදැයි සැකයක් මතුව ඇතැයි අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග අනාවරණය රකයි. මෙම සිදුවීමට අදාළව පවතින නඩුවේ නිරීක්ෂක පාර්ශවයක් ලෙස අධිකරණයේ අවසරය මත මැදිහත්වන ශ්‍රී ලංකා නීතීඥ සංගමය අධිකරණයට දන්වා ඇත්තේ ගිනිගැනීමක් සිදුවූ විට රස පරීක්ෂකවරයා විසින් ...
↧