ස්වභාවික සංසිද්ධියක් වුව ද මාසික ඔසප්වීම යනු කාන්තාවන් බහුතරයකට මිහිරි අත්දැකීමක් නම් නොවේ. මාසික ඔසප්වීමේදී දැනෙන වේදනාව, එමෙන්ම වෙනත් අසාමාන්‍යතා මගින් අපට නොපෙනන රෝග පිළිබඳ තොරතුරු ලබාදෙන බව වෛද්‍ය විද්‍යාව ඔස්සේ සොයාගෙන තිබේ. එබැවින් මාසික ඔසප්වීමේදී දැනෙන වේදනාව හෝ වෙනයම් අසාමාන්‍යතා යනු වේදනාව දරාසිටීමෙන් පමණක් අමතක කරදැමිය හැකි ඒවා නොවේ. මෙම ලිපියේ අරමුණ ඔබගේ අරමුණ එවැනි පොදු කරුණු කිහිපයක් කෙරෙහි ...
↧