පස් කන්දකට යටවී සිය කුඩා දියණිය මිය ගියද, ඇය මිය ගිය බව පිළිගන්නට අකමැතිව දිගින් දිගටම ඇය උණුසුම් කරමින්, ඇයට කතා බහ කළ මවක් පිළිබඳ අනුවේදනීය සිදුවීමක් මෑතකදී හැටන් නගරයෙන් වාර්තා වුණා. මේ මව සිය දරු දෙදෙනා සහ සිය සොයුරා සමඟ හැටන් නගරයේ කඩපේළියක වූ කාමරයක නවාතැන් ගෙන සිටියා. රාත්‍රියේ සිදු වූ නාය යාමෙන් කඩ පේළිය මතට ඇද වැටුණු යෝධ ...
↧