ජීවින ගමනේ එක්තරා සොඳුරු නවාතැන් පලකදී අපිට අපි හමුවෙන්න ඇති... පහුකරන් යන දහස් ගණනක් වු නෙත් අතරේ මුණ ගැහුණු, හුරු පුරුදු නෙත් දෙකක් ලඟ අපි නතර වෙන්න ඇති... ලෙන්ගතු කමක් එක්කම හැංගිලා තිබුණු ආදරයක් නිසා ස්නේහයෙන් අපි බැඳෙන්නට ඇති... නෙත් විඩා දෙන කඳුළු අතරේ දුක සම සමව ගෙන අපි හඬන්නට ඇති..සතුට පිරිපුන් සිනා ගඟුලේ එක්ව කිමිදී හිනැහෙන්න ඇති...පැන නැගුණු රළු ...
↧