මගේ ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොගයෙ මුලින්ම ලියවුන ලිපිය වුනේ “අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” කියන ලිපියයි. එතැනින් මා අදහස් කළේ කිසියම් ජාතියක ප්‍රගමණය සඳහා අත්‍යවශ්‍ය වන සාධකය වන නව නිපැයුම් කෙරේ අවධානය යොමු කරන්නට…. මගේ ජීවිතයම බැඳිලා තියෙන්නෙ ලෝකයට යමක් අළුතෙන් එකතු කිරීම හා සම්බන්ධව… ලංකාවට ආවට පස්සෙ ලැබුණ රැකියාවත් පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව […] ...
↧