ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරු දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡවක් ඊයේ (30) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.එහිදී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය යොමු කළ ප‍්‍රශ්න කිහිපයක් විය.ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද ඇඳුම් පැළඳගෙන පැමිණීම සම්බන්ධයෙන් හා ජාතික හැඳුනුම්පත සඳහා ඡයාරූප ...
↧