පසුගියදා ඔරුගොඩවත්ත රේගු අංගණයේ දී රේගු නිලධාරීන් විසින් සොයාගත් හෙරොයින් කිලෝ 93 පාකිස්ථානයේ සිට මෙරටට එවා ඇත්තේ මේ වනවිට පාකිස්තානයේ සැගවී සිටින මාළිගාවත්තේ ‘සිද්ධික්’ බව පොලිස් විමර්ශන වලින් හෙළි වී තිබේ.ජාත්‍යන්තර පොලීසියෙන්ද මොහොමඞ් මජික් මොහොමඞ් සිද්ධික් නමැති ඔහුට එරෙහිව දුටුතැන අල්ලන්නට රතු නිවේදනයක් පවා නිකුත් කර ඇත.එහෙත් ඔහු පාකිස්ථානයේ පෙෂාවර් නුවර නිවසක් කුලියට ගෙන සිය බිරිද සමග නිදහසේ වසර දෙකක් ...
↧