මැතිවරණ කොමසාරිස්තුමා විසින් ලබාදුන් හිජාබය පිළිබඳ තීන්දුව හා ජාත්‍යන්තර මුස්ලිම් මූලධර්මවාදය එල්ලකරන බලපෑම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද ජාතික හෙළ උරුමය ප‍්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්විණි.මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා, ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ...
↧