උතුරු පළාත් සභාවේ බලය දෙමළ සන්ධානය දිනාගත් දින පටන් එහි සීතල යුද්ධයක් ඇරඹී තිබෙන බව ප්‍රකට රහසකි. ඒ සීතල යුද්ධය පවතින්නේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා හා උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා අතරය. කොළඹ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව යාපනයේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවූ උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේද ...
↧