Wishlist: www.choies.com
Wishlist: www.choies.comHey "BD beauties"!I recently visited the site www.choies.com and found a whole bunch of lovely items that are currently in my wishlist and this is going to be a breakdown of...
View Articleශිරන්ති මැතිනිය නිසා කටාන කැසිනෝ නගරය නවතින ලකුණු - Katana Casino City on hold
rch úiska leisfkda õhdmdßl fÊñia mel¾ furgg f.kajd leisfkda iys; fydag,hla fld<U boslsÍug hdu .ek uykdhl ysñjre we;=¿ fn!oaO NslaIQka jykafia,d oelajqfha oeä úfrdaOhla. miqj uydkdhl ysñjreka...
View ArticleHot Stuffs aka Kochchi Miris
Photo taken with a NIKON D5100 and Nikon 18-55mm lens at 48mm, 1/125, f/5.6, and ISO 320.
View Articleඌවතැන්නේ සුමන හිමියන්ට ප්‍රහාරයක්
ආයුධ සන්නද්ධ පිරිසක් තමා වෙසෙන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමයට පැමිණ තමාට සහ තම සංගමයේ නිලධාරීන්ට පහර දී පලාගිය බව දේශමාමක හා ත්‍රිරෝද රථ කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධානයේ සභාපති ඌවතැන්නේ සුමන හිමියෝ...
View Articleකිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි
අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ගෙන් පසු පුරප්පාඩුවක්‌ව පැවැති කතරගම කිරිවෙහෙර නායක හිමි තනතුර සඳහා නව විහාරාධිපති ලෙස මල්වතු විහාරාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල...
View Articleරාජ්‍ය පාලනයට දසරාජ ධර්මය මුසු කර ගන්නේ කෙසේද?
මෙම උතුම් දිවයිනේ ජාතික, ආගමික, සංස්‌කෘතික සාරධර්ම ඇතුළු සෑම සියලු අංශයක් ගැනම සිතා බලා ආගමික ප්‍රධානීන් ඇතුළු ලක්‍ෂ සංඛ්‍යාත දැහැමි ප්‍රඥවන්ත ජන නායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරන්නා වූ කැසිනෝ වැනි සූදු...
View Article2013 වසර Google ගේ වසරවීමට හේතු මේවා යි.
Google සමාගම මේ වසරේ දී සිය 15 වන සංවත්සරය සමරනු ලැබුවා. සෙවුම් යන්ත්‍රයකින් ආරම්භ වී මේ වන විට අන්තර්ජාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වන පරිදි සිය අණසක පතුරවන්නට Google සමාගමට හැකිව තිබෙනවා. Apple,...
View Articleපසුගිය මාස 09 තුළදී කිරිපිටි පරිභෝජනය අඩුවෙයි
ආනයනික වියළි කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 14000 න් පසුගිය මාස 09 තුළදී අඩුවී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්‍ෂ කුලෙස්‌වර් කුමාර් මහතා පැවසීය.2012 වසරේ ජනවාරි...
View ArticleA collection of pictures of Sanath Jayasuriya off the field
Photos of Sanath Jayasuriya.
View ArticleSanath Jayasuriya singing at a concert in Matara
Sanath Jayasuriya performs on stage at a musical show in his hometown Matara.
View Articleඋතුර හොල්ලන මහඇමැති - ආණ්‌ඩුකාර ගැටුම
උතුරු පළාත් සභාවේ බලය දෙමළ සන්ධානය දිනාගත් දින පටන් එහි සීතල යුද්ධයක් ඇරඹී තිබෙන බව ප්‍රකට රහසකි. ඒ සීතල යුද්ධය පවතින්නේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා හා උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී....
View Articleපෘථිවියට ජීවය පැමිණියේ අඟහරුලොවින්ද? (අපි සියල්ලෝම අඟහරුවන් වෙත්ද?)
භූ-රසායන විද්‍යාව (Geochemistry) පිලිබඳව මහාචාර්යවරයෙකු වන ෆ්ලොරිඩා විශ්වවිද්‍යලයේ ආචාර්ය ස්ටීවන් බෙනර් පවසන අන්දමට පෘථිවිය මත අද පවතින ජීවිය මෙහි ආරම්භවූවක් නොව, වසර බිලියන ගණනක් අතීතයේදී අඟහරු...
View Articlegoogle ලංකාවේ මානව හිමිකම් කඩ කරයි..
ලොව ප්‍රකට සමාගමක් වන google සමාගම පවසන්නේ ලංකාව තුන්වන වරටත් SEX යන වචනය සිය සර්ච් එන්ජිමෙන් සොයා ලංකාව වාර්තාවක් තබා ඇති බවය.මේ බව ඔවුන්ගේ Google zeitgeist Report මගින් වැඩි දුරටත් හෙළිදරවු...
View Articleපූසා ගේ ගෙල බැඳි මිණි ගෙඩිය – Bell on cat’s neck
ලෝකය ඇරඹුන දා සිටම මීයා ගේ පරම ප්‍රතිවාදියා වූයේ පූසාය.ඒ මීයා යනු පූසා ගේ රසවත් ම ආහාරය වූ බැවිණි(කුප්පමේනිය සලාදයටවත් දෙවෙනි නොවන!).මීයෙක් දුටු වහාම ලුහුබැඳ ගොස් ඌ දඩයම් කිරීම සූසා ගේ සිරිතයි.එක...
View Articleවිග්නේෂ්වරන්ලා ගේ ජාතික කොඩි විරෝධය
ප්‍රභාකරන්ගේ මරණින් පසුව දැන් උතුරේ දවල් හීන දකින එකම පුද්ගලයා වී සිටින්නේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ය. පළාත් සභාවේ බලය ලබාගන්නට පෙර සිට විග්නේෂ්වරන් බොහෝ සිහින දුටුවත්...
View Articleකොමාට ලක්‌ෂ 25යි අරයට මෙයාට ලක්‌ෂ 10යි 15යි. පුරාවිද්‍යා තෑගි අරමුදල බෙදාගන්න...
නීත්‍යනුකුළ නොවන ලියෑවිල්ලක් ගැසට් කරගෙන ආණ්‌ඩුවේ මුදල් රුපියල් හාරකෝටි දාහත් ලක්‌ෂයක් බෙදාගන්නට හැදූ අපුරු සිද්ධියක් වාර්තා වන්නේය. මේ සිද්ධිය වාර්තා වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ය....
View Articleපුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව හා මුන්දලම ඉඩම් කොල්ලයේ කතාව
අක්‌කර 1387ක ඉඩම් හොරකම | ඉහළ පෙළේ අයත් පසුබිමේකච්චිය, පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්" යෑයි පැරණි කියමනක් තිබේ. අද අප "දිවයින ඉරිදා සංග්‍රහය" තුළින් අනාවරණය කරන්නේ සමාජයේ ප්‍රභූ පුද්ගලයන් ලෙස පෙනී...
View Articleජාතික ගීයේ අභිමානය සුරකිව්!
ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ජන කොටස් විසින්ම ජාති, ආගම්, භාෂා, කුල යනාදී කිසිදු භේදයකින් තොරව ගෞරව කළ යුතු පොදු ජාතික උරුමයන් ලෙස හැඳින්විය යුතු යමක් වේ නම් ඒ ජාතික කොඩිය හා ජාතික ගීය බව අපි නිර්භයවම...
View Articleඌරගස්‌මංහන්දිය මස් කඩේ ටෙන්ඩරය හිමිනම අතේ
කරන්දෙණිය ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන ඌරගස්‌මංහන්දිය සතිපොළේ ගවමස් කඩය පවත්වාගෙන යැමේ ටෙන්ඩරය 2014 වසර සඳහා භික්‍ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් දායක පිරිස විසින් ලබාගෙන ඇත. මෙම ගවමස් කඩය පවත්වාගෙන...
View Article