පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය චිත්‍රපටි පෙලක් ආපහු බලන්න හමිබවුනා එ තමයි Matrix හැමෝම අහල අති අහල නැති ඇයෝ හොයගෙනබලනව හොදයි පුංචි දවස්වල චිත්‍රපටිය බලනකොට කට ඇරගෙන බලන් හිටියෝ Neo ගේ Fight සින් ටික විතරයි එත් ආයේ බලනකොට වෙනස්ම සංකල්පයක් හිතට Computer Genarated Dream world නැත්තමි පරිගණක වැඩසටහන් විදිහට නිමවපු ලෝකයක් එක් ඇත්තක් නේවේ එත් හැමෝම හිතන්නෙ එක ඇත්තක් කියල ආවා ...
↧