පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලය අතර ඇති වූ සහයෝගීතා ගිවිසුමක් යටතේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබද පර්යේෂණ ව්‍යාපෘතියක් 2013 වර්ෂයේදී ආරම්භ විය. එහි මූලික පර්යේෂණ ප‍්‍රතිඵල මේ වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබූයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යානාංශයේ මාග‍්‍රට් ඈෂ්ලි මහත්මිය සහ පැට්‍රික් රොබට්ස් මහතා විසිනි.මෙහිදී ප‍්‍රාග් ඓතිහාසික මානවයා පරිභෝජනය කළ ආහාර, ඔහුගේ ජීවන රටාව, භාවිත කළ ...
↧