විදෙස් මූලධර්මවාදීන්ගේ තිත්පොළක් බවට ශ‍්‍රී ලංකාව පරිවර්තනය වෙමින් ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ පැවති සමුළුවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ අන්තර්ජාලයේ බලපෑමෙන් සහ ලිහිල් වීසා ප‍්‍රතිපත්ති හේතුවෙන් එම තත්වය උදා වී ඇති බවයි.පසුගියදා අවසන් වුණු ඌව පළාත් සභා මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පැවැත්වීමට ඇති අවස්ථාව දේශපේ‍්‍රමී ජාතිමාමක ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා උපයෝගී කර ගත යුතු ...
↧