ධනපතියන් භංගවේවා නොකියා ධනපතියන්ට සේවා සපයා ඩොලර් බිලියන පහක වත්කමක් උපයන්නට සමත් වූ රිචඩ් බ්‍රැන්සන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. වර්ජින් ගෲප් නමින් හැඳින්වෙන්නේ නොයෙක් ක්ෂේත්‍රයන්ට විහිද ගිය ඔහුගේ ව්‍යාපාරික උත්සාහයන් එකතුවෙන් හැදෙන කොම්පැණියයි. බ්‍රැන්සන්ගේ අලුත්ම අත්හදා බැලීම තමන්ගේ ආයතන වල සේවකයන්ට ඕනෑම වේලාවක ඕනෑ තරම් නිවාඩු ගැනීමට ඉඩදීමයි. නිවාඩු ගන්නවාද නැද්ද යන්න සේවකයාට තීරණය කරන්න ඉඩ දුන්නාම දවසේ පැය කිහිපයක් නිවාඩු ...
↧