මේ මිහිමත වෙසෙන වඩාත් සුන්දර, වඩාත් විස්මිත කුරුලූ වර්ගය ‘පාරාදීසයේ කුරුල්ලන්’ (birds-of-paradise) ලෙසයි හැඳින්වෙන්නේ. පැරඩිසිඬේ (Paradisaeidae) පවුලට අයත් මේ කුරුලූ වර්ග 41ක් ඉන්නා බවයි. කුරුලූ විශේෂඥයන් කියන්නේ. සොබාදහමේ අපූරු දායාදයන් ලෙස සැලකෙන මේ කුරුල්ලන් හැබැහින් දැක ගන්න නම් නිව් ගිනියාවේ (New Guinea) වනාන්තරවලට යන්න ඕනෑ. ඔවුන් ජීවත් වන්නේ නිව්ගිනියාව හා ඒ ආශ‍්‍රිත දූපත්වලයි. කුරුලූ විශේෂ කීපයක් මලූකු (Maluku) දූපත්වලත්, නැගෙනහිර ...
↧