එංගලන්තය කේලාම් කියා පුංචි දූපතේ අපව බිදෙව්වාද රැජිනටත් දෙකක් කතා කර ඇගේ පුතුන් මුණුබුරන්ටත් මං බණින්නද ඉස්සර තිබූ අහසේ ලස්සන චිත්‍ර වලාකුළු වෙන කොහේදෝ හංගගෙන කවි වගේ සියක් දේ වෙනත් අය සොරාගෙන බාගදා ඔබ ලොකු පොතක් ලියනවා ඇති එංගලන්තය ගැන-රැජින ගැන ඈ කෙනෙහිලිකම් කළ ඩයනා ගැන අපි මෙහේ පාවෙවී සොයනවා ඔබ නිතර නන්දනියි නන්දනයි දැන් කතාවත් නැති තරම ඔබේ ...
↧