ලෝකයේ පවතින සිය ගණනක් වූ භාෂා අතරින් අලංකාරම භාෂා පහ අතරට සිංහල හෝඩිය තෝරාගෙන තිබේ. මෙසේ තෝරාගෙන ඇත්තේ මැටඩෝර් නෙට්වර්ක් නැමති සංචාරක මාධ්‍යවේදය සඳහා වෙන්වූ වෙබ් අඩවියක් මගිනි. ජෝර්ජියානු භාෂාව, පිලිපීන ටගලොග් භාෂාව, ඉන්දුනීසියාවේ හනකාරකා භාෂාවද අලංකාරතම භාෂා 5 අතරට ඇතුළත්ය. සිංහල බස මීට පෙර ලොව නිර්මාණාත්මකම භාෂා අතරටද ඇතුළත් කර ඇති බවත් මෙම තෝරාගැනීමට ප‍්‍රධානම හේතු දෙක වූයේ සිංහල ...
↧