මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම තුන් වෙනි හින්දි චිත්‍රපටය. තුන් වැනි හින්දි චිත්‍රපටය විදියට මම තෝර ගත්තේ ගොඩාක් ජනප්‍රිය උණ ගොඩාක් සර්ථක උණ චිත්‍රපටයක්. මුලින්ම තිරගත උණේ 2003 නේ මැයි 23 වෙනිදා. filmfare සම්මාන, Star Screen සම්මාන, Zee cine සම්මාන, International Indian Film academy සම්මාන ගණනාවක් මේ ෆිල්ම් එක දිනා ගෙන තියෙනවා. 2000 වර්ෂයේ විශ්ව රූ ...
↧