අවංකව ආදරය කළ කොල්ලෙකු බූට් එකක් කා සිටියදී හැම කෙල්ලටම සාප කරන්නේය. සදාතිනකව තනියෙන් සිටිනවා යැයි කියා පැත්තකට වී සිටින්නේය. නැතහොත් ඒ කෙල්ලම එනතුරු බලා සිටින්නේය. ඒ කෙල්ල වෙන කොල්ලෙකු සමඟ යනු දැක දැකත් ඇය වෙනුවෙන් බූට් සිංදු අසමින් කියමින් කලාකරුවෙකු වන්නේය. ප්‍රේමයේ විරහවේ උන්මත්තකයෙකු වී ඇය වෙනුවෙන්ම බලා සිටින්නේ. කුමන වරදක් වුවද ඔහු හැර ගිය දිනක නැවත එන ලෙස ...
↧