Quantcast
Channel: Kottu: Latest Posts
Browsing all 63624 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

දුම්රියේ දී ඇය ව දුටුවෙමි!

දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ... මෙම දුම්රිය නවත්වන්නේ,... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

View Article


Image may be NSFW.
Clik here to view.

Connecting Sri Lankans: Nokia tops local mobile market

Their tagline vows to connect people, and in our case, Sri Lankans. In recent data published by CyberMedia Research or CRM, Nokia leads Sri Lanka’s mobile phone market, with 27.2% of overall market...

View Article


Image may be NSFW.
Clik here to view.

Art of Living Gallery

ලගදි මට හම්බුනා තවත් හොද යාලුවෙක්.තරිඳු.තරිඳු සිල්වා.හැබෑ දක්ෂයෙක් චිත්රි කලාවට.හැබැයි පම්පෝරි නම් ගැහුවෙ නෑ මම මෙහෙමයි මෙහෙමයි කියලා.දවසක් අපි දෙන්නා හවසක සෙට් වුන දවසක මිනිහ මට මිනිහගෙ ලැප් එකෙ...

View Article

Image may be NSFW.
Clik here to view.

අනේ කාටවත් නම් කියන්න එපා අයියේ... - Please Keep It as a Secret !!!

අවංකව ආදරය කළ කොල්ලෙකු බූට් එකක් කා සිටියදී හැම කෙල්ලටම සාප කරන්නේය. සදාතිනකව තනියෙන් සිටිනවා යැයි කියා පැත්තකට වී සිටින්නේය. නැතහොත් ඒ කෙල්ලම එනතුරු බලා සිටින්නේය. ඒ කෙල්ල වෙන කොල්ලෙකු සමඟ යනු දැක...

View Article

Image may be NSFW.
Clik here to view.

කවි බූන්දි | මාතලී නෙත් අගින් - [කපිල මහේෂ් රාජපක්ෂ]

බස් පලේ වහලයට පරෙවි කැල කූඩුවෙන් පොළවට විසි කළ කුසගින්න සිඟිති තොල් ඉව කළ දෙමුහුන් සේපාලිකා මල සාපලත් රිද්මයෙන් නිම කළ සිඟමනට නොවටින කවි පෙල අනුන්ගේ උදෑසන පොබ කළ දසන් මත හිනාවකි මිල කළ පෙතිමතින් දැලි...

View Article


Image may be NSFW.
Clik here to view.

Well Played Mahela..#Respect !

Well Played Mahela.. Respect !

View Article

Image may be NSFW.
Clik here to view.

සයිබරයේ බ්ලොග් පිටු පත් ඉරු අතරට හෙට සිට...

සයිබර් අවකාශයෙන් අපට ලැබුණු මහගු දායදයක් වුණු බ්ලොග් කලාවේ යෙදෙන අපේ ම හිතවතුන්ට පුංචි උත්තේජයක් වෙන්න ඕන කියන අදහසින් ඔන්න හෙට සිට ඔයාලගේ බ්ලොග් සටහන් ඒ විදියටම පත්තර පිටුවකට ඇතුළත් කළා. හෙට සිට...

View Article

Image may be NSFW.
Clik here to view.

හූ…හූ….නයගරා !

කුපිතව ගලා ගිය නයගරා හොඳ වැඩේ ඔහොම ගල් වීම පහර දිදී හුදෙකලා ගල් කුළුවලට වමනෙ ගොඩක් මෙන් වැ‍ටුණා ඔළුවටම වොල්ඩමෝට් මෙන් ඔසවා නැති ඇහි බැමක් උඩට වැනුවේ මැජික් යෂ්ටිය ගල් වෙයන් කියලා ඔහොම්මම...

View Article


Image may be NSFW.
Clik here to view.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්‍යයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නව තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.  ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංගත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු හෙළිදරව් කර තිබේ....

View Article


Image may be NSFW.
Clik here to view.

කවි කරන්ට්ස් | ප්‍රගීත් - [කසුන් මහේන්ද්‍ර හීනටිගල]

(ජනවාරි කියන්නෙ මිනිහෙක්ව හොරු අරං ගිය මාසයක් ) නින්ද දුර ගිය ළසෝ දෑසක සැමියෙකී වින්ද දුක ගැන ලියාගන්නට බැරුවැතී පුත්‍ර සෙනෙහස කල්ප කලකට බර ඇතී සයිබරේ යට ඉනූ කඳුලැලි ගල්වෙතී කියාගන්නට දෙයක් තිබුණා...

View Article

Image may be NSFW.
Clik here to view.

The Great Train Robbery (2013) [E01] | අතිවිශිෂ්ට දුම්රිය කොල්ලය… [සිංහල...

මගේ තුන්වන උපසිරැසි නිර්මාණය විදියට මම බයිස්කෝප් අඩවියේ යාළුවෝ වෙනුවෙන් අරගෙන ආවේ, මගේ වචනයෙන් කිව්වොත් පට්ටම නිර්මාණයක්. The Great Train Robbery. 2013 දෙසැම්බර් 18 වනදා BBC නාලිකාවෙන්, මේ නිර්මාණය...

View Article

Image may be NSFW.
Clik here to view.

Melbourne Stars v Adelaide Strikers post-match review with highlights - BBL...

View Article

Image may be NSFW.
Clik here to view.

කවි බූන්දි | ජීවිතය විඳින්නට පුළුවන්ද මන්දා - [සුදර්ශන ලියනගේ (මී ගොඩයා)]

(මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "සෙංකොට්ටං" නවකථාව ඇසුරින් උපන්නකි.) මොණර මූසල හැඬුම් මැද්දේ අනගිහාමිගෙ හිනා සද්දේ පැසුළුයම නිදි නොමැති හීනෙදි උඹේ හිත තලනවද පොඩිනෝ පළු වීර ගස් අතැ'ර වැටිමාර ගස්වලත් එති එතී...

View Article


Image may be NSFW.
Clik here to view.

Mahela Trending on Twitter

Mahela Jayawardena was trending worldwide in Twitter after his 100

View Article

Image may be NSFW.
Clik here to view.

Day 2, 2nd Test, Sri Lanka v Pakistan, Dubai, 2014 - Highlights

View Article


Image may be NSFW.
Clik here to view.

The Court Hotel, cowboys, complaints and the social media cover up

NOTE: The names of those who commented are blacked out in each screenshot for their privacy.  It started with an event that the Court Hotel, a well known GLBTIQ venue here in Perth, Australia,...

View Article

Image may be NSFW.
Clik here to view.

:: තිත ::

කම් නැතමගේ නම නොවුණාටදුක නැතකවරය තැලුණාටඅනැවැසියමල් ගෙත්තම් බැමිහැකිනම් එවන්නඑකම එක ඇරයුමක්නමද තැනද සටහන්කරවේලාව කළුයෙන් වසා දරන්නට නොහැකියි තවත්බලාපොරොත්තුවේ මේ මහාබර ...

View Article


Image may be NSFW.
Clik here to view.

අපිට ඇස් කන් තියනවා ද?

අදත් ලිහිණිටඔබටකියන්නකතාවක්තියෙනවා. මේකතාවමටකිව්වෙඅම්මාකෙනෙක්. වචනයේපරිසමාප්තඅර්ථයෙන්මකුලුණුබරහදවතක්තියෙනඅත්තම්මාකෙනෙක්වූමේඅම්මාජීවත්වුණෙනුගේගොඩපේනනොපෙනෙනදුරක. ඇගේඅසල්වැසියොවු‍නේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Xperia 2011 Series එකට පට්ටම Rom එක - Zelly Cream

මම පාවිච්චි කරන Live With Walkman (Wt19i) ෆෝන් එකේ බැටරි Performance ගන්න දෙයක් නැති නිසා මම විකල්පයක් හෙව්වා. එතකොට තමයි මේ පට්ට රොම හම්බුණේ.. දාලා දවසයි.. හරිම සතුටුයි. මම දැම්මෙ Zelly Cream v 5.0 ....

View Article

Image may be NSFW.
Clik here to view.

Untitled Post

මම ඇයට ආදරේ බව හොඳට දැන දැනත් ඇයට කවි ලියන එක හොඳද මේ වෙන අයත් ඇගෙ හිතේ ආදරේ මගෙ නමට නැති වුණත් දැන ගනින් නුඹටමයි මගෙ කවිය, හෙට මළත් !

View Article
Browsing all 63624 articles
Browse latest View live