(මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "සෙංකොට්ටං" නවකථාව ඇසුරින් උපන්නකි.) මොණර මූසල හැඬුම් මැද්දේ අනගිහාමිගෙ හිනා සද්දේ පැසුළුයම නිදි නොමැති හීනෙදි උඹේ හිත තලනවද පොඩිනෝ පළු වීර ගස් අතැ'ර වැටිමාර ගස්වලත් එති එතී උඩට යන වැල් තියන හින්දා නම්බුවගේ කේඬෑරී දේහය පෙනුනෙ උත්තුංගවද පොඩිනෝ දනවටක් දියබැසන් කිළිටි උලනා කලට ඇලේ දියබුංකෙළින පුතාගේ මුහුණුවර අනගිහාමිගේ මූණ එක්කල හිතෙන් උඹ කීවරක් සැසඳුවද පොඩිනෝ හපකරපු කටු ...
↧