ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නිදහස් ය. එහෙත් රටේ දෙමාපියෝ එහි සිරකරුවෝ ය. ළමයකු පාසලකට ඇතුළත් කිරීම ම දෙමාපියන් බරපතළ වැඩ ඇතුව හිර දඬුවමකට යටත් කිරීමකි. අද ළමයකු හොඳ ඉස්‌කෝලයකට දමා ගැනීමට නම් දෙමාපියන් ක්‍රියාත්මක විය යුත්තේ ළමයා ඉපදීමටත් පෙර ය. මුලින්ම ඔවුන් පාසල පෙනෙන දුර මානයේ ගෙයක් මිලට ගත යුතුය. නැත්නම් හදා ගත යුතු ය. සමහර විට ඔවුන්ට බදු රිසිට් එක ...
↧